Archives: දෙසැම්බර් 2020

බෙටී නැන්දාගේ ක්‍රමය

මා කුඩා කල අපට බොහෝ ප්‍රේම කළ බෙටී නැන්දා නිවසට පැමිණෙන විට අපට නත්තල් මෙන් දැනේ. ඇය “ස්ටාර් වෝස්” සෙල්ලම් බඩු ගෙන එන්නීය. ඇය යන විට මා අතෙහි මුදල් මිට මොළවන්නේය. මම ඇය සමග සිටින විට ඇය ශීතකරණය අයිස්ක්‍රීම් වලින් පුරවා තබන්නීය. කිසි දිනෙක එළවළු ඉව්වේ නැත. ඇය අපට පැනවූයේ ඉතා සුළු නීති ප්‍රමාණයකි. රෑ බෝ වන තුරු අවදිව සිටීමට…

වියදම් අඩු නත්තල

තමා නත්තල් තෑගී ගැනීමට වියදම් කරනවා වැඩි යයි මවකට දැණුනි. ඒ හෙයින් එක වසරකදී ඇය වෙනත් දෙයක් කිරීමට තීරණය කළාය. නිවාඩුවට මාස කිහිපයකට පෙර ඇය සේල් වල ඇති වැඩි මිළක් නැති පාවිච්චි කරන ලද දේවල් සොයා ගියාය. ඇය අඩු මුදලකට බොහෝ ප්‍රමාණයක් ගත්තාය. නත්තලට පෙර දින ඇගේ දරුවෝ උද්‍යයෝගයෙන් තෑග්ගෙන් තෑග්ග ගළවා බැලුවෝය. ඊළඟ දවසේ තවත් තිබුණි. දරුවෝ නැවත ඒවා…

නොවතින ප්‍රේමය

හෙයිඩී සහ ජෙෆ් උණුසුම් කාලගුණයක් ඇති පිටරටක ව්‍යාපෘතියකට ගොස් නැවත පැමිණ මිචිගන් ප්‍රාන්තයේ තම පවුලේ මහ ගෙදර අසල මාස කිහිපයකට පදිංචි වූහ. ඒ ශීත සෘතුව ආසන්න කාලයකදීය. ඔවුන්ගේ දරුවන් දස දෙනාගෙන් බොහෝ අය ප්‍රථමවරට හිම පතනයේ ස්වාභාවික සෞන්දර්යය දකිනු ඇත.

නුමුත් මිචිගන්හී ශීත සෘතුවට කබා, කලිසම්, සපත්තු යනාදි බොහෝ උණුසුම් ඇඳුම් අවශ්‍ය වේ. විශාල පවුලකට ඉදිරි ශීත මාසවලට ඇඳුම් මිළදී…

යාච්ඤාව නමැති වරප්‍රසාදය

ශාස්ත්‍රීය ගීත රචක ක්‍රිස් ස්ටෙප්ලේටන්ගේ ගැඹුරු පුද්ගලික ගීතයක් වන “තාත්තා තවත් යාච්ඤා කරන්නේ නැහැ” යන්නට ආනුභාවය ලැබුණේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කළ යාච්ඤා නිසාය. එම තියුණු පදමාලාව පෙන්නූම් කරන්නේ ඔහුගේ පියාගේ යාච්ඤා නැවතීමට හේතුව හිත වෙනස් වීමක් හෝ වෙහෙස වීමක් නිසා හෝ නොව ඔහුගේ මරණය නිසාවෙන් බවයි. ස්ටෙප්ලේටන් පරිකල්පනය කරන්නේ දැන් ඔහු යාච්ඤාවෙන් යේසුස්වහන්සේ සමග කථා නොකර උන්වහන්සේ සමග මුහුණට…

නත්තලේ අභිමුඛය

“උන්වහන්සේගේ පැමිණීම කිසි කණක් නොඅසනු ඇත. නමුත් මෙම පව්කාර ලෝකයේ මෘදු හදවත් ඇති අය නිසලව උන්වහන්සේව පිළිගනු ඇත. ආදරණීය ක්‍රිස්තුස්වහන්සේ ඇතුල්වන සේක”. ඒ වචන පිලිප් බෲක්ස්ගේ බොහෝ දෙනෙක් ආදරය කරන “ඕ කුඩා බෙත්ලෙහෙම” යන ගීතිකාවෙනි. එය නත්තලේ හදවත පෙන්වන්නේය. යේසුස්වහන්සේ අපගේ කැඩුණාවූ බිඳුණාවූ ලෝකයට පැමිණියේ අප පාපයෙන් ගළවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සෑම දෙනෙක්ටම දෙවියන්වහන්සේ සමග අලුත් සහ වැදගත් සම්බන්ධතාවයක්…